හම්මේ... ඔන්න ගොඩ... කාලෙකින් අලුත් පොස්ට් එකක් දාන්න ඉඩක් ලැබුන. :) පහුගිය ටිකේ දිගට හරහට ෆිල්ම් බාපු නිසා වෙන මුකුත් කරන්න ඉඩ ලැබුනේ නෑ. ඔන්න කොහොම හරි අද මම කියන්න යන්නේ පොඩි ෆන් වැඩක් ගැන. මේක මේ වෙබ් සයිට් එකක්.
මේ වෙබ් සයිට් එකෙන් කරන්නේ අපේ ෆොටෝ එකක් අරගෙන ඒකට සමාන පෙනුමක් තියෙන ලෝක-ප්‍රසිද්ධ කට්ටිය (Celebrity) තෝරලා දෙන එකයි. ඒ කියන්නේ ඔයාගේ පෙනුම තියෙන කවුරුහරි නළුවෙක්/නිලියක් එහෙම නැත්නම් දේශපාලකයෙක්, විද්‍යාඥයෙක්... මේ වගේ කෙනෙක් ඉන්නවා නම් තෝරලා දෙන එකයි.
